Posts

Showing posts with the label skin texture

Photo Editing, Photo Retouch, Photo Manipulation වලට අවශ්‍යම plugins සහ software

Image
මම අද කතා කරන්නේ photo Retouch කරන කොට අවශ්‍ය වන plugins සහ software ගැන. ගොඩක් දෙනෙක් කැමති නැහැ තමන් භාවිතා කරන plugins ගැන කියන්න. photo එකක් දැම්මත් plugins තියෙන කොටස blur කරලා තමයි තියෙන්නේ. ඉතින් මට හිතුනා ගොඩක් අය මේ plugins ගැන හොයනවා අති සමහරු දන්නේ නැතුව අති ඉතින් එ හැමෝටම දැනගන්න තමයි මේක මම ලියන්න හිතුනේ. මෙතන තියෙන ගොඩක් plugins, software සල්ලි ගෙවලා තමයි ගන්න තියෙන්නෙ. මේ plugins සහ software සල්ලි ගෙවලා අරන් පාවිච්චි කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ අතකොට කිසි error එකක් නැතුව එන අලුත් updates එක්ක පාවිච්චි කරන්න පුලුවන් . මෙතන තියෙන plugins, software ගන්න ඔනේනම් ඒ නම google search කරන්න එතකොට එක ගන්න පුලුවන් website එක මුලින්ම එයි ඔයාලට සල්ලි ගෙවලා ගන්න විදියක් නැත්තන් ඉතින් ගන්න විදි තියෙනවා කියලා හැමෝම දන්නො 😉 ( google search කරලා බලන්න ඔනා තරම් විදි තියෙනවා ) හරි අපි දැන් බලමු Retouch වලට තියෙන plugins, software මොනවාද කියලා 1. RA beauty retouch panel 2. Delicious retouch 3. Portraiture plugin 4. Beautify panel තවනම් ගොඩක් එවා ඇති මේවා තමයි මම පාවිච්චි කර

How to do a high-end Photo retouching

Image
Advanced Technique for Flawless Skin Retouching, Sculpting and Softening in Photoshop. Combining the power of Frequency Separation along with manual Sampling and Painting, learn how to recreate/sculpt the skin, maintaining beautiful skin texture. Using these techniques, you will not only achieve a smooth skin but also will have the control to naturally remove wrinkles, lift up the cheekbones, and renovate the whole structure of the skin with the skin texture still intact. This is an All-in-One Method whether you want to soften the skin or just simple repair particular areas or discolorations. Photo කොහොමද අපි retouching කරගන්නේ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. අපි බලමු Photoshop plugins නැතුව කොහොමද photo එකක් retouching කර ගන්නෙ කියලා. විෂේශයෙන් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ සුමුදු සමක් මතුකර ගැනීමටයි. ඊට අමතරව මුහුණේ රැලි ගතිය, මුහුණේ හැඩය හා සමේ විවිධ ස්වභාවයන් මතුකර ගැනීම සිදු කරගනිමු. සම සැකසීමට අමතරව ඡයාරුපයේ විවිධ ස්ථාන යලි සැකසීම සහ වර්ණ නිවැරදි කිරීම ඉගෙන ගනිමු. පහත