Photo Editing, Photo Retouch, Photo Manipulation වලට අවශ්‍යම plugins සහ software




මම අද කතා කරන්නේ photo Retouch කරන කොට අවශ්‍ය වන plugins සහ software ගැන. ගොඩක් දෙනෙක් කැමති නැහැ තමන් භාවිතා කරන plugins ගැන කියන්න. photo එකක් දැම්මත් plugins තියෙන කොටස blur කරලා තමයි තියෙන්නේ. ඉතින් මට හිතුනා ගොඩක් අය මේ plugins ගැන හොයනවා අති සමහරු දන්නේ නැතුව අති ඉතින් එ හැමෝටම දැනගන්න තමයි මේක මම ලියන්න හිතුනේ. මෙතන තියෙන ගොඩක් plugins, software සල්ලි ගෙවලා තමයි ගන්න තියෙන්නෙ. මේ plugins සහ software සල්ලි ගෙවලා අරන් පාවිච්චි කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ අතකොට කිසි error එකක් නැතුව එන අලුත් updates එක්ක පාවිච්චි කරන්න පුලුවන් . මෙතන තියෙන plugins, software ගන්න ඔනේනම් ඒ නම google search කරන්න එතකොට එක ගන්න පුලුවන් website එක මුලින්ම එයි
ඔයාලට සල්ලි ගෙවලා ගන්න විදියක් නැත්තන් ඉතින් ගන්න විදි තියෙනවා කියලා හැමෝම දන්නො 😉 ( google search කරලා බලන්න ඔනා තරම් විදි තියෙනවා ) හරි අපි දැන් බලමු Retouch වලට තියෙන plugins, software මොනවාද කියලා


1. RA beauty retouch panel
2. Delicious retouch
3. Portraiture plugin
4. Beautify panel


තවනම් ගොඩක් එවා ඇති මේවා තමයි මම පාවිච්චි කරලා තියෙන දැකලා තියෙන හොඳම plugins ටික


5. portraitPro කියලා software එකක් තියෙනවා තව. එකෙන් ලේසියෙන් ම digital makeup එකක් දාගන්න පුලුවන්


දැන් බලමු colors හදන ඒවාට පාවිච්චි කරන්න plugins මේවායේ සමහර එවගෙන් Retouch වැඩත් කරන්න පුලුවන් එත් වැඩියෙන්ම ප්‍රයෝජනවත් වෙන්නේ colors හදන ඒවාට
1. nik collection
2. Magic retouch pro
3. Retouchin toolkit
4. Ultimate retouch panel
5. Infinite color


මේ plugins වලින් colors හදාගන්න පුලුවන් කිව්වේ skin colors, lips colors, background colors වගේ එවා.


හරි අපි දැන් බලමු selection වලට ඔනා වෙන plugins ගැන


1. Raya pro
2. Topaz ReMask


මේවගේ ගොඩක් plugins සහ software තියෙනවා මේ මම පාවිච්චි කරලා තියෙන දැකලා තියෙන plugins සහ software ටික.


Plugins නැතුව photoshop වලින් Retouch එකක් කරගන්න කොහොමද කියලා මම tutorials කරලා තියෙනවා ඒවා බලල නැත්තං පහල තියෙන links වලින් ගිහින් බලන්න.



High-End Skin Retouching ► https://youtu.be/_quPunhIpiQ
High-End Photo Retouching ► https://youtu.be/dc_sVBIyRIM
Portrait Retouching ► https://youtu.be/VrSe9sQ2rek
මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා සෙට් වෙන්න

⭕SUBSCRIBE ► https://tinyurl.com/vishva-youtube





Find me on

Youtube | Facebook    |    Instagram

Comments

  1. If you're trying hard to lose kilograms then you absolutely need to try this totally brand new custom keto diet.

    To create this keto diet service, licensed nutritionists, fitness couches, and professional chefs have united to develop keto meal plans that are productive, suitable, money-efficient, and fun.

    Since their launch in early 2019, hundreds of people have already completely transformed their figure and well-being with the benefits a professional keto diet can provide.

    Speaking of benefits: clicking this link, you'll discover 8 scientifically-confirmed ones offered by the keto diet.

    ReplyDelete
  2. ස්තුති මල්ලි ලොකු උදව්වක් වුනා මේක

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Lightroom Presets V2.0 by Vishva Alankara ( Free )

Lightroom Presets V1.0 by Vishva Alankara ( Free )