Posts

Showing posts from January, 2020

Premiere pro Tutorials

Image
1. Video  එකක්  edit  කරනකොට ඕනම වෙන  basic  දේවල්  ටික ඉගෙනගන්න 2.  Video editing  වල  Colors  හදන විදිය ඉගෙන ගන්න  3. LUT වලින් ලෙසියෙන්ම Video වල colors හදාගන්න විදිය ඉගෙන ගන්න 4. Free LUTs pack 5. Travel video එකක් ලස්සනට edit කරගන්න විදිය ඉගෙන ගන්න 6. Travel video, vlog කරන ගොඩක් දෙනෙක් යොදාගන්න Flashing Lights Effect එක හදන විදිය ඉගෙන ගන්න 7. Smooth speed ramping එකක් කරන විදිය ඉගෙන ගන්න 8. Premiere pro වලින්  Background Noise අයින්  කරන විදිය ඉගෙන ගන්න 9. Hyperlapse video එකක් ගන්නෙ කොහොමද, එක හදාගන්නේ  කොහොමද  කියලා ඉගෙන ගන්න 10. Normal video කරපු video එකක් panning time-lapse video එකක් විදියට හදාගන්න විදිය ඉගෙන Find me on Youtube | Facebook     |    Instagram

Lightroom Presets V2.0 by Vishva Alankara ( Free )

Image
Lightroom Preset is a great tool for saving time. And when it comes to retrieving images and finding new ways to improve style, help you to give lots of options. Whether you're editing a new landscape image, or just want to create the same look throughout the entire event shoot, these free presets will help you create new professional-looking images. Good luck! You can download my preset files here. 😀🔥🔽  Download ( MEGA drive ) How to Install preset in Lightroom  🔽  Find me on Youtube | Facebook     |    Instagram