Posts

Showing posts with the label buzzes

How to remove background noise

Image
Audio quality is critical to producing a great video. While you should always try to control as many environmental variables as possible and avoid unwanted background noise when filming, often the noise from an air-conditioner or computer fan will go unnoticed until it’s time to edit. The result is a background hum or buzzes your viewers will easily notice. Not ideal! Fortunately, it can be easy to remove the unwanted noise from devices like this in post-production. We run through a simple (and free) method in this quick guide on how to remove background noise in videos. වීඩියෝ වල පසුබිම් ශබ්දය ඉවත් කරන්නේ කෙසේද? ගුණාත්මයෙන් ඉහළ වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රව්‍ය ගුණාත්මක භාවය ඉතා වැදගත් වේ. ඔබ සෑම විටම හැකි තරම් අවට පරිසරයේ ශබ්ද පාලනය කිරීමට උත්සාහ කළ යුතු අතර රූගත කිරීමේදී අනවශ්‍ය පසුබිම් ශබ්දය වළක්වා ගත යුතුවේ. බොහෝ විට පසුබිම් ශබ්ද හටනැගෙන්නේ වායුසමීකරණ යන්ත්‍රයකින් හෝ පරිගණක විදුලි පංකාවක ශබ්දය වලින්ය. වාසනාවකට මෙන් පසු නිෂ්පාදනයේදී මෙවැනි අනවශ්‍ය ශබ්දය ඉවත