Posts

Mandala Art Mobile Phone Wallpapers ( Free )

Image
download වෙන්නේ නැත්නම් goggle chrome එකෙන් යන්න Download උඩ link එකෙන් download වෙන්නේ නැත්නම් dropbox link එකට ගිහින් download කරගන්න Download විවිධ විවිධ lines එකතුවෙලා ලස්සන patterns හැදෙන Mandala Art එකක් photoshop වලින් අඳින විදිහ ඉගෙන ගන්න පහල තියෙන  Video එක බලන්න Find me on Youtube | Facebook     |    Instagram

Available light lightroom presets pack

Image
1. Lightroom software එකට සහ mobile app එකට. දෙකටම භාවිතා කළ හැකියි 2. Preset pack එක විශේෂයෙන් සකසා ඇත්තේ available light වලින් ගන්නා photo වලට 3. Raw photo වලට හැර අනිත් සියලුම photo වලට presets වැඩ කරනවා 4. මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැන ගැනීමට inbox කරන්න https://www.facebook.com/Vishva.Alankara Contact : (+94) 714853517 Gmail : Vish24promo@gmail.com   Find me on Youtube | Facebook     |    Instagram

Photo Editing, Photo Retouch, Photo Manipulation වලට අවශ්‍යම plugins සහ software

Image
මම අද කතා කරන්නේ photo Retouch කරන කොට අවශ්‍ය වන plugins සහ software ගැන. ගොඩක් දෙනෙක් කැමති නැහැ තමන් භාවිතා කරන plugins ගැන කියන්න. photo එකක් දැම්මත් plugins තියෙන කොටස blur කරලා තමයි තියෙන්නේ. ඉතින් මට හිතුනා ගොඩක් අය මේ plugins ගැන හොයනවා අති සමහරු දන්නේ නැතුව අති ඉතින් එ හැමෝටම දැනගන්න තමයි මේක මම ලියන්න හිතුනේ. මෙතන තියෙන ගොඩක් plugins, software සල්ලි ගෙවලා තමයි ගන්න තියෙන්නෙ. මේ plugins සහ software සල්ලි ගෙවලා අරන් පාවිච්චි කරන එක තමයි මම හිතන්නේ හොඳම දේ අතකොට කිසි error එකක් නැතුව එන අලුත් updates එක්ක පාවිච්චි කරන්න පුලුවන් . මෙතන තියෙන plugins, software ගන්න ඔනේනම් ඒ නම google search කරන්න එතකොට එක ගන්න පුලුවන් website එක මුලින්ම එයි ඔයාලට සල්ලි ගෙවලා ගන්න විදියක් නැත්තන් ඉතින් ගන්න විදි තියෙනවා කියලා හැමෝම දන්නො 😉 ( google search කරලා බලන්න ඔනා තරම් විදි තියෙනවා ) හරි අපි දැන් බලමු Retouch වලට තියෙන plugins, software මොනවාද කියලා 1. RA beauty retouch panel 2. Delicious retouch 3. Portraiture plugin 4. Beautify panel තවනම් ගොඩක් එවා ඇති මේවා තමයි මම පාවිච්චි කර

Premiere pro Tutorials

Image
1. Video  එකක්  edit  කරනකොට ඕනම වෙන  basic  දේවල්  ටික ඉගෙනගන්න 2.  Video editing  වල  Colors  හදන විදිය ඉගෙන ගන්න  3. LUT වලින් ලෙසියෙන්ම Video වල colors හදාගන්න විදිය ඉගෙන ගන්න 4. Free LUTs pack 5. Travel video එකක් ලස්සනට edit කරගන්න විදිය ඉගෙන ගන්න 6. Travel video, vlog කරන ගොඩක් දෙනෙක් යොදාගන්න Flashing Lights Effect එක හදන විදිය ඉගෙන ගන්න 7. Smooth speed ramping එකක් කරන විදිය ඉගෙන ගන්න 8. Premiere pro වලින්  Background Noise අයින්  කරන විදිය ඉගෙන ගන්න 9. Hyperlapse video එකක් ගන්නෙ කොහොමද, එක හදාගන්නේ  කොහොමද  කියලා ඉගෙන ගන්න 10. Normal video කරපු video එකක් panning time-lapse video එකක් විදියට හදාගන්න විදිය ඉගෙන Find me on Youtube | Facebook     |    Instagram

Lightroom Presets V2.0 by Vishva Alankara ( Free )

Image
Lightroom Preset is a great tool for saving time. And when it comes to retrieving images and finding new ways to improve style, help you to give lots of options. Whether you're editing a new landscape image, or just want to create the same look throughout the entire event shoot, these free presets will help you create new professional-looking images. Good luck! You can download my preset files here. 😀🔥🔽  Download How to Install preset in Lightroom  🔽  Lightroom Presets V1.0 🔻 Download Find me on Youtube | Facebook     |    Instagram

Premiere pro LUTS pack by Vishva Alankara ( Free )

Image
You can download my LUTS files here. 😃 Download Brown color Effect   Amazing Green-up Low Green Blue primary color   Cinematic color B&W Up colors Only Red Portrait

How to remove background noise

Image
Audio quality is critical to producing a great video. While you should always try to control as many environmental variables as possible and avoid unwanted background noise when filming, often the noise from an air-conditioner or computer fan will go unnoticed until it’s time to edit. The result is a background hum or buzzes your viewers will easily notice. Not ideal! Fortunately, it can be easy to remove the unwanted noise from devices like this in post-production. We run through a simple (and free) method in this quick guide on how to remove background noise in videos. වීඩියෝ වල පසුබිම් ශබ්දය ඉවත් කරන්නේ කෙසේද? ගුණාත්මයෙන් ඉහළ වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රව්‍ය ගුණාත්මක භාවය ඉතා වැදගත් වේ. ඔබ සෑම විටම හැකි තරම් අවට පරිසරයේ ශබ්ද පාලනය කිරීමට උත්සාහ කළ යුතු අතර රූගත කිරීමේදී අනවශ්‍ය පසුබිම් ශබ්දය වළක්වා ගත යුතුවේ. බොහෝ විට පසුබිම් ශබ්ද හටනැගෙන්නේ වායුසමීකරණ යන්ත්‍රයකින් හෝ පරිගණක විදුලි පංකාවක ශබ්දය වලින්ය. වාසනාවකට මෙන් පසු නිෂ්පාදනයේදී මෙවැනි අනවශ්‍ය ශබ්දය ඉවත