Posts

How to do a high-end Photo retouching

Image
Advanced Technique for Flawless Skin Retouching, Sculpting and Softening in Photoshop. Combining the power of Frequency Separation along with manual Sampling and Painting, learn how to recreate/sculpt the skin, maintaining beautiful skin texture. Using these techniques, you will not only achieve a smooth skin but also will have the control to naturally remove wrinkles, lift up the cheekbones, and renovate the whole structure of the skin with the skin texture still intact. This is an All-in-One Method whether you want to soften the skin or just simple repair particular areas or discolorations. Photo කොහොමද අපි retouching කරගන්නේ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. අපි බලමු Photoshop plugins නැතුව කොහොමද photo එකක් retouching කර ගන්නෙ කියලා. විෂේශයෙන් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ සුමුදු සමක් මතුකර ගැනීමටයි. ඊට අමතරව මුහුණේ රැලි ගතිය, මුහුණේ හැඩය හා සමේ විවිධ ස්වභාවයන් මතුකර ගැනීම සිදු කරගනිමු. සම සැකසීමට අමතරව ඡයාරුපයේ විවිධ ස්ථාන යලි සැකසීම සහ වර්ණ නිවැරදි කිරීම ඉගෙන ගනිමු. පහත

Change lips and eye color of Closeup photo

Image
The advertising industry, portrait photography and billboard banners mostly used these closeup images of faces. In these cases skin, lips and eyes are the major focusing elements when developing these images post-productions. Last few weeks most of the friends asked about how to improve eyes and lips in photo editing. And how to color up specific areas of the faces. Let's see how we can do it in photoshop. Check the video down below.   වෙළද දැන්වීම්, portrait photography සහ විශාල ප්‍රමාණයේ billboard banner දැන්වීම් සදහා මුහුනේ සමීප ඡයරුප වැඩිදියුණු කිරීම බෙහෙවින් සිදුවේ. මෙහිදී ඇස් සහ තොල් සදහා විශේෂ අවදානයක් යොමුකරයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගත්ත photos වල ඇස් වල තොල්වල colors මදි. ඇස් වල වර්ණය ලස්සන මදි. අපි කොහොමද මේහිදී ලස්සනට edit කර ගන්නේ කියල පහත තියෙන video එකෙන් බලන්න. Find me on Youtube | Facebook     |    Instagram